Internet Downlaod manager latest Version (v6.21 )

සුබ දවසක් යාලුවනේ !
ඔන්න මම  අද ගෙනාව Download කරන අයට ගොඩක් වැදගත් Software එකක්. අපි කරුත් කැමතියිනෙ  Download කරන දේවල් ඉක්මනට Download කර ගන්න නේද? ඒකට නම් මේවගේ software එකක් නැතුවම බෑ කියල හැමෝම දන්නවනෙ. ඒක නිසා මම  Internet Download Manager එකේ අලුත්ම සංස්කරණය ගෙනාව.
මේක ගැන මම වැඩිය මොකුත් කියන්නෙ නෑ. 
පහලින් Software එක Download කර ගන්න.

 

https://www.dropbox.com/s/993rvqc8qahdyz4/Internet%20Download%20Manager%20%5BIDM%5D%20v6.21%20Build%201%20%2B%20activation%20key%20%20-%20%5Bfrom%20Sonikge%20adaviya%5D.rar

Install කරන්න කලින් software එක Extract කර ගන්න. ඊට පස්සෙ Internet Disconnect කිරීම අනිවාර්‍ය වෙනව. software එක සාමාන්‍ය අකාරයට Double click කරල Install කර ගන්න.ඊට පස්සෙ මේ Software එක Register කිරීම අනිවර්‍ය වෙනව.  ඊට පස්සෙ Software එක open වුනා නම් Task Bar එකෙන් Exit  කරල ,Task Manager එකෙන් IDMan.exe සහ IEMonitor.exe යන දෙක End Process කරන්න. ඊට පස්සෙ Software එක තිබුන Folder එක ඇතුලෙ තියෙනව Crack කියල Folder එකක් , ඒක ඇතුලෙ තියෙනව IDMan.exe සහ IDMGrHlp.exe කියල  ඒක copy කරල ඔයාලගෙ Internet Download Manager Install වුන තැනට මේ File එක Paste කරන්න. ඊට පස්සෙ Register.reg කියල registry file එකක් තියෙනව ඒක Right Click කර Merge click කරන්න. දැන් වැඩේ හරි.register කරන වැඩ අවසන් වුනාට පස්සෙ Internet Connect කරන්න. 
හරිම පහසු වැඩක් තියෙන්නෙ. වැඩේ හරි. 

 මොකක් හරි ගැටලුවක් තියෙනව නම්. මට Comment එකක් මගින් දැනුම් දෙන්න. එහෙමත් නැත්නම් මාව Facebook  සම්බන්ද කර ගන්න

Comments

  1. Youtube eke video 1k open karapu gaman automaticallyma download this video kiyala podi tab ekak pahalin watenawada..?

    ReplyDelete
    Replies
    1. එහෙම වැටෙන්නෙ ඔයාගෙ Browser එකේ IDM CC කියල තියෙන Extension එක Install කරල තියෙන්න ඕනෙ.
      මේක බලන්න. තේරෙන්නෙ නැත්නම් FB එකේ Inbox එකට message එකක් දාන්න.
      http://www.internetdownloadmanager.com/register/new_faq/bi4.html

      Delete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු