Protect Your Data with Hard Disk Sentinel (Hard Disk Life Time Checker)

සුබ දවසක් සියලු දෙනාට!
මම අද ඔයාලට ගෙනාවෙ ගොඩක්ම වැදගත් වෙන Software එකක්. මේකෙන් ගොඩක් Hard Disk එක සම්බන්ධයෙන් වැඩ කරන්න පුලුවන්. ඔයලාගෙ Hard එකේ වැදගත් දේවල් තියෙනවනෙ ඉතින් Hard එක හදිස්සියෙම වැඩ කරන්නෙ නැතුව ගියොත් එහෙම Data ටික නැති වෙනවනෙ. ඉතින් අපි Hard එකේ Life Time එක කලින් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්නෙ. එහෙම වුනොත් Data ටිකත් පරිස්සම් වෙනව. ඉතින් මම හිතුව ගොඩක් වටින මේ  software එක ඔයාලට දෙන්න කියල. එහෙනම් හිත හිතා ඉන්නෙ නැතුව  පහලින් Download කර ගන්න.

                         Download කර ගන්න        

          


Software එක Download වුනාට පස්සෙ winrar වලින් හෝ 7zip වලින් Extract කර ගන්න. මේ software එක Register කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ කලින් Register කරල තියෙන්නෙ. ඔයාල software එක Install කරනකොට Internet Disconnect කිරීම අනිවාර්‍ය වෙනව. මේක සාමාන්‍යයෙන් Software එකක් Install කරන ආකාරයට Install කරන්න.

ඊට පස්සෙ Software එක Open කරහම ඔයාලට Hard Disk එකේ තියෙන  Errors ඇතුලුව තවත් ගොඩක් දේ  බලා ගන්න පුලුවන්.

මේ සම්බන්දයෙන් ගැටලුවක් තියෙනව නම් comment  එකක් දාල හෝ FaceBook එකෙන් මාව සම්බන්ධ කර ගන්න.





                                       

Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil