Wise Care 365 Pro ( TuneUp the PC) computer එක වේගවත් කර ගන්න.

සුබ දවසක් මගෙ බ්ලොග් එක කියවන සියලු දෙනාටම !
අද ඔයාලට කියන්න යන්නෙ ගොඩක් වැදගත් වෙන Software එකක් ගැන.  ඔයාල internet යනකොට  ඔයාලගෙ Computer එක අනවශ්‍ය Files නිසා Slow වෙනව වගේම අනවශ්‍ය ලෙස Hard Disk එක Fill වීමක් වෙනව ඒකට විසදුමක් විදියට මම මේ software එක ගැන ඔයාලට කියන්න හිතුන. මම මේක ගොඩක් දවසක ඉදල Use කරනව. ඒක නිසා බය නැතුව ඔයාලට මේ Software එක Use කරන්න පුලුවන්. මම වැඩිය කියන්නෙ නෑ මේ software එක ගැන. එහෙනම් පහලින් Software එක Download කර ගන්න.


https://www.dropbox.com/s/7r4befcmx3np84w/Wise%20Care%20365%20Pro%20v3.21.279%20Incl%20Keygen-CRD.rar?dl=0
මේ Software එක Install කරනවිට ඔයාල Internet Disconnect කරන්න මතක තියා ගන්න. 
ඔයාල download කර ගත්ත Software එක Right Click කරල Extract කර ගන්න. ඒක සාමාන්‍ය Software එකක් Install කරන ආකාරයට Install කර ගන්න.

Install කර ගත්ත Software එක open කරල උඩ දකුණු කෙලවරේ තියෙනව Custom කියල, ඒකෙ Register click කරල, Activate Your License key කියන එක Click කරල License Key කියල තියෙන තැනට Key එක Copy and Paste  කරන්න. ඔයාල Extract කරපු Folder එක අතුලෙ තියෙනව Keygen කියල Folder එකක් ඒකෙ තියෙන keygen.exe Open කරල ඒකෙ තියෙන Key එක භාවිතා කරන්න.

මොකුත් ගැටලුවක් තියෙනව නම් comment එකකින් හෝ Facebook එකෙන් මාව සම්බන්ධ කර ගන්න. 

Comments

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil