Search Duplicate Files (Computer එකේ තියෙන එක වගේ Files සොයන්න )

සුබ දවසක් ඔයාල හැමෝටම!
ගොඩක් දවසකින් තමයි blog  එක පැත්තෙ එන්නෙ. මේ දවස් වල නම් වෙලාවක් ඇත්තෙම නෑ මොකුත් දාන්න. මම මේ Post එකක් දවස් 4ක් 5ක් ඉදල ලියන්නෙ.
වැඩි කතා නැතුව මම අද දෙන්න යන Software එක මොකක්ද කියල කියන්නම්.
මේ software එක නම් ගොඩක් වැදගත් මොකද අපේ Computers වල එකම Files hard disk එකේ  තැනින් තැන තිබ්ල Hard එක නිකන්ම Space එක Full වෙනව, ඒක මග හැර ගන්න පුලුවන් මේ Software එකෙන්. ඔයාලත් කැමති නම් පහල තියෙන Link එකෙන් Software එක Download කර ගන්න.

 මේ වටිනා Software එකේ නම Duplicate File Cleaner v2.6.2.203

Download කර ගත්ත Software එක Extract කරගෙන Internet Disconnect කරල  ඔයාලගෙ  Computer එකට install කර ගන්න. මේ Software එක Register කරන්න දෙයක් නෑ ඔයාලට , මේ Software එක කලින්  Register කරල තියෙන්නෙ. 
මම පහලින් දාන්නම් මේ Software එකෙන් Duplicate Files හොයන්නෙ කොහොමද කියල. 
Photo ලොකු කරල බලන්න අවශ්‍ය නම් Photo එක උඩ Click කරන්න. 

1. මුලින්ම Software එක open කර ගන්න. පහල තියෙන අකාරයේ window එකක් ඔයාලට open වෙයි.
2.  පහල photo එකේ සියලුම දේවල් විස්තර කරල පහලින් මම දාල තියෙනව. 
1. ඔයාලට Scan කරන්න අවශ්‍ය Partition එක.
2. Scan කරන්න අවශ්‍ය Folder එක.
3. scan for same name තියන්න.
4.  same date tick කරේ නැතත් කමක් නෑ. අනිත් ටික ඒ ආකාරයට තියන්න. 
5.  When File size less than ඒකෙන් වෙන්නෙ ඔයාල තෝරන size එකට අඩුවෙන් තියෙන Files Scan කරන්නෙ නෑ. අනිත් ටික ඒ ආකාරයට තියන්න. 
Scan Now Button එක Click කරන්න. 

3. මේ photo එකෙත් අංක දාල ව්ස්තර කරල තියෙනව පහල බලන්න.
1. Tick එක දැම්මොත් Scan වෙලා තියෙන සියලු Duplicate Files එකවර select  වෙනව. අවශ්‍ය නම් ඒ Tick එක දාන්නෙ නැතුව එකින් එක click කරන්න පුලුවන්.

2.  File Deletion Option ලෙස Remove to recycle bin, : 
Delete Directly: Permanently Computer එකෙන් Delete  කිරීමක් මෙහිදී සිදුවේ
Remove to Folder:වෙනත්  Folder එකකට Move කිරීමක් මෙහිදී සිදුවේ 
අවසානයේ Delete Button එක Click කරන්න.

 මෙහි තෙරෙන්නෙ නැති දෙයක් තියෙනව නම් Comment එකක් දාන්න.

Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil