Posts

avst7 internet security New Virsion එකේ Update එක තියෙනව Download කර ගන්න

Image
සුබ දවසක් යාලුවනේ!!!  ඔන්න මම ඔයාලට ගෙනාව  තවත් ගොඩක් වැදගත් වෙන දෙයක්. කියන්න දෙයක් නෑනෙ ඉතින් මොකක්ද කියල නේද? මේක තමයි avast 7.0.1466 internet security මේක ඇවිත් ටික දවසක් වෙනව. නමුත් මම දැම්මේ නෑ. check කරන්න ඕන නිසා. එන හැම දේම එක පාරටම දාගන්න හොඳ නෑනෙ නේද?  එකෙන් අපේ පරිගණකයට හානි වෙන්න පුලුවන්නෙ. දැන් බය වෙන්න එපා මම මේක use කරනව තාම නම් අවුලක්  නෑ.    බය වෙන්න කිසිම දෙයක් නෑ. ඔයාලත් Avst 7.0.1466   Install කරල බලන්න කොහොමද කියල.

Add a path to "Send To"

Image
windows  වල "Send To" වලට වෙනම පාත් එකක් සෙට් කරමු. සුභ දවසක් යාලුවනේ! ඔන්න මම අද ගෙනාව ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුන දෙයක්.  මේක නම හැබැයි Software එකක් නම් නෙමෙයි පොඩි  Trick එකක්. අපි කවුරුත් ආසයිනෙ Computer එකෙන් ඉක්මනට වැඩ කර ගන්න නේද? මොනව  හරි දේවල්  copy කරන කොට එහෙම නාන්න වෙන අවස්ථා එහෙම ගොඩයි නේද? ඒ කියන්නෙ මොනව හරි ගොඩක්  දේවල් එකම තැනට හැමදාම හරි කොහොම හරි Copy  කරනව නම් අවශ්‍ය තැනට Folders open කරගෙන යන්න වෙනවනෙ නේද?

Photos වල තියෙන අකුරු කොපි කර ගන්න (Part2) Microsoft Office OneNote

Image
Photos වල තිබෙන අකුරු කොපි කර ගන්නා ක්‍රමයක් මම කලින් ලිපියක පලකර අතර. එයටත් වඩා ඉතා පහසුවෙන් Photos වල තිබෙන ඉංග්‍රිසි අකුරු සහ අංක කොපි කර ගත හැකි ක්‍රමයක් ගැන මම ඔබ සියලුදෙනාට අද කියා දෙන්නම්. නමුත් මම එයට අවශ්‍ය  මෘදුකාංගය නම් අද ලබා දෙන්නේ නැත. මම ඔබට download කර ගැනීමට  ලබා දෙන මෘදුකාංගය පරික්ෂා කිරීමට නොහැකි වීම නිසා බව මම කණගාටුවෙන් ප්‍රකාශ කරමි .  මට එය download කර ගැනීම මේ දින වල ඇති අපහසුතාවයක් බැවිනි.

Dead Silence 2007 BRRip 1.26 GiB

Image
සුබ දවසක් යාලුවනේ !!     ඔයලට ලස්සන Film එකක් දෙන්න හදන්නෙ... මේ Film එක නම් ටිකක් බය හිතෙන එකක්.. 

The Cabin in the Woods (2011) 720p BrRip

Image
සුබ දවසක් යාලුවනේ !!   ඔයලට ලස්සන Film එකක් දෙන්න හදන්නෙ... ඔයාල මේක Download කරල බලන්න.  

The Avengers 2012 720p BRrip X264 - 1GB

Image
සුබ දවසක් යාලුවනේ !!   ඔයලට ලස්සන Film එකක් දෙන්න හදන්නෙ... ඔයාල මේක Download කරල බලන්න. 

Show All Hidden Files In Pen Drive (USB SHOW)

Image
 Virus නිසා පෙන් එකේ Hide වුන Folders ලෙහෙසියෙන්ම Show කර ගන්න. සුභ දවසක් ඔයාලට!! ටික දවසකට පස්සෙ තමයි ඔයාලට අලුත්  පොස්ට් එකක් දකින්න ලැබෙන්නෙ. පොස්ට් දාන්න වැඩිය වෙලාවක් නෑ ඒකයි . ඉඩ ලැබෙන වෙලාවට ඔයාලට හොඳ පොස්ට් එකක් මම   අනිවර්‍යන්ම  දානව කියල ඔයාල ඔක්කොම දන්නවනෙ. මම හිතනව මම අද දෙන්න යන Software එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල.  මම විස්තරේ  දිගට ලියන්න යන්නෙ නෑ කෙටියෙන් ඔයාලට තේරෙන විදිහට ලියන්නම්.