Posts

Send Free MMS Via Internet (නොමිලේ MMS යවන්න.)

Image
සුබ දවසක්  ඔයාල සියලු දෙනාට! ඔන්න කාලෙකට  පස්සෙ තමයි  පෝස්ට් එකක් දාන්න ලැබුනෙ. ඒකට කවුරුත් තරහ වෙන්න එපා. මම මේ අද ඔයාලට දෙන software එකෙන් නොමිලේ mobile phone වලට   MMS යවන පුලුවන් ඔයාලගෙ Computer එකෙන්.

MP3 Cutter

Image
සුභ දවසක් ඔයාලට! මම අද Free එකේ ඉන්න නිසා තව පෝස්ට් එකක් ලියන්න කියල හිතුව. මම හිතනව  මේ පෝස්ට් එකත් ඔයාලට වැදගත් වෙයි කියල. ඔයාල කැමති සිංදුවක් කැමති තැනකින් cut කරල Phone එකට දාගන්න එහෙම ගොඩක් අය කැමති ඇතිනෙ. එහෙනම් මෙන්න ඒකට  කියාපුම  සොෆ්ට්වෙයා එක.

Write Protected DVD/CD (DVD/CD එකට Password එකක් දාන්න)

Image
සුභ දවසක් ඔයාල ඔකොටම ! මම මේ මාසෙට ලියන පළවෙනි පෝස්ට් එක. දැන් ගොඩක් Busyනෙ ඒකයි ඉස්සර වගේ මොකුත් දාන්න වෙලාවක්  නැත්තෙ. මම අද ඔයාලට ගෙනාව තවත් වැදගත් සොෆ්ට්වෙයා එකක් මම  හිතනව මේක  ඔයාලට වැදගත් වෙයි කියල. මම මේ සොෆ්ට්වෙයා එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො මේකෙන්  මොකක්ද වෙන්නෙ කියන එක ගැන.

Send Free Sms (නොමිලේ sms යවන්න)

Image
සුභ දවසක් ඔයාල සියලු දෙනාට ! ඔන්න මම අද ඔයාලට  වැදගත් වන දෙයක් දෙන්න යන්නෙ. නොමිලේ SMS යවන්න  එහෙම තිබුනොත් කොහොමද?

Files Recovery Part 2 (Recuva 1.43.623)

Image
සුභ දවසක් ඔයාලට!!  ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්න බැරි වුනා ඒකට කවුරුත් තරහ වෙන්න එපා. දැන් වැඩිය වෙලාවක් නෑ Post එකක් වත් ලියන්න. මේකත් දැන් ටික දවසක් ඉදන් තමයි ලියන්නෙ මොකද ලියල ඉවර කර ගන්න වෙලාවක් තිබුනෙ නෑ.  අද තමයි ලියල ඉවර කරගත්තෙ.  මම කලින් Post එකක් දාල තියෙනව files Recovery Software එකක් නමුත් ඒක වැඩ කරන්නෙ Xp වල විතරක් නිසා windows7 වලත් හරියට වැඩ කරන software එකක් හොයා ගන්න මටත් ලොකු වුවමනාවක් තිබුන,

avst7 internet security New Virsion එකේ Update එක තියෙනව Download කර ගන්න

Image
සුබ දවසක් යාලුවනේ!!!  ඔන්න මම ඔයාලට ගෙනාව  තවත් ගොඩක් වැදගත් වෙන දෙයක්. කියන්න දෙයක් නෑනෙ ඉතින් මොකක්ද කියල නේද? මේක තමයි avast 7.0.1466 internet security මේක ඇවිත් ටික දවසක් වෙනව. නමුත් මම දැම්මේ නෑ. check කරන්න ඕන නිසා. එන හැම දේම එක පාරටම දාගන්න හොඳ නෑනෙ නේද?  එකෙන් අපේ පරිගණකයට හානි වෙන්න පුලුවන්නෙ. දැන් බය වෙන්න එපා මම මේක use කරනව තාම නම් අවුලක්  නෑ.    බය වෙන්න කිසිම දෙයක් නෑ. ඔයාලත් Avst 7.0.1466   Install කරල බලන්න කොහොමද කියල.

Add a path to "Send To"

Image
windows  වල "Send To" වලට වෙනම පාත් එකක් සෙට් කරමු. සුභ දවසක් යාලුවනේ! ඔන්න මම අද ගෙනාව ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුන දෙයක්.  මේක නම හැබැයි Software එකක් නම් නෙමෙයි පොඩි  Trick එකක්. අපි කවුරුත් ආසයිනෙ Computer එකෙන් ඉක්මනට වැඩ කර ගන්න නේද? මොනව  හරි දේවල්  copy කරන කොට එහෙම නාන්න වෙන අවස්ථා එහෙම ගොඩයි නේද? ඒ කියන්නෙ මොනව හරි ගොඩක්  දේවල් එකම තැනට හැමදාම හරි කොහොම හරි Copy  කරනව නම් අවශ්‍ය තැනට Folders open කරගෙන යන්න වෙනවනෙ නේද?