ඉංග්‍රීසි හෝ සිංහල නොදන්න වචන Dictionary එකක් නැතුවම බලා ගන්න


සුබ  දවසක්  කිවුව  ඔන්න  ඔක්කොටම! 


මම  අද   ගෙනාව  දේ  ඔයාලට  ටිකක්  වැදගත් වෙයි කියල හිතපු නිසා මම ගෙනාවෙ.  අපි  Internet එකේ ඉංග්‍රීසි හෝ සිංහල  මොනවා   කියවනකොට  අපි  නොදන්න   ඉංග්‍රීසි  වචනයක් හෝ සිංහල වචනයක්  එහෙම  තිබුනොත්  අපිට  ඒක   Dictionary එකකින්  බලන්න  වෙනවනෙ. ඒක ටිකක් අපිට අමාරු වැඩක්නෙ නේද?  ඉතින් ඒ අමාරු වචනේ  අපි Use කරන Firefox Browser එකෙන්ම අමාරුවක් නැතුව  හොයාගන්න
තිබුනොත් කොච්චර් ලේසිද නේද?

මේක වැඩ කරන්නෙ Firefox Browser එකට විතරයි ඒකත් version 8න් එහා එකක් දා ගන්න ඕනෙ. ඔයාල මේකට කැමතියි නම් මේක දාගෙන බලන්නකෝ කොහොමද කියල.


මුලින්ම  Firefox නැති අය Download කරගෙන ඉන්නකො (11.0  version )
 

                                                   
                          
  
 මේ පහල තියෙන Add -ons එක FireFox වලට instrall කර ගන්න  පහලින් (මේ Button එක Click කලාට  පස්සෙ පහල Photo එක වගේ එකක්  ලැබෙයි )


                                          

පහල Photo එක බලන්න

 
  එතකොට ADD -Ons එක ඔයලගේ Firefox Browser එකට Install වෙයි. ඔයාලට තියෙන්නේ Firefox Browser එක  Restart කරන්න විතරයි

මේක වැඩ කරන්නෙ ඔයාලට අවශ්‍ය  වචනය ලගට  Mouse එක අරගෙන ගියාට පස්සෙ ඔයාලට දකින්න  ලැබෙයි ප්‍රතිපලය
  

මෙන්න මේ විදිහට තමයි පේන්නෙ. පහල Photo එක බලන්නකො.
 


ඔයාලට මේක වැදගත් වුනා  නම් Comment එකක් දාලම යන්න...
 

Comments

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු