avst7 internet security New Virsion එකේ Update එක තියෙනව Download කර ගන්න

සුබ දවසක් යාලුවනේ!!!
 ඔන්න මම ඔයාලට ගෙනාව  තවත් ගොඩක් වැදගත් වෙන දෙයක්. කියන්න දෙයක් නෑනෙ ඉතින් මොකක්ද කියල නේද? මේක තමයි avast
7.0.1466 internet security මේක ඇවිත් ටික දවසක් වෙනව. නමුත් මම දැම්මේ නෑ. check කරන්න ඕන නිසා. එන හැම දේම එක පාරටම දාගන්න හොඳ නෑනෙ නේද?  එකෙන් අපේ පරිගණකයට හානි වෙන්න පුලුවන්නෙ. දැන් බය වෙන්න එපා මම මේක use කරනව තාම නම් අවුලක්  නෑ.    බය වෙන්න කිසිම දෙයක් නෑ. ඔයාලත් Avst7.0.1466  Install කරල බලන්න කොහොමද කියල.

software එක Install කරනකොට  මතක ඇතුව Internet Disconnect කරන්න.


පියවරෙන් පියවර දාල තියෙනවා කරන්න ඕනේ දේ.


1.
2.
3.

   මතක ඇතුව avast open කරල. Settings >>>updates >>>>>PROGRAM කියන එක  Manual Updates දාන්න. ඒ  වුනාට Programe Version එක Update කරන්න  එපා. මොකද දන්නවද ඔයාලට  අයෙත්  Avast computer එකට දාන්න බැරි වෙයි.

තව දෙයක් කියන්න තියෙනවා මේදවස් වල Avast validation කරනවා ඒක නිසා පහල තියෙනවා වගේ window එකක් අවොත් එහෙම Fix the Sithuation කියන  Button එක එහෙම ඔබන්න එපා. වැඩේ අනාතයි එහෙම කලොත් ඒක නිසා I already have a license කියන එක හෝ close කරන්න. මතක තියා ගන්න.
  


දැන් එහෙනම් download කරන්න පටන් ගනිමු නේද? මේක Torrent වලින් තමයි Download  කරන්න වෙන්නෙ. නමුත් Torrent Direct Download කරන්නත් පුලුවන්. ඒක මගෙ blog එකට එන අය නම් දන්නව නේද? 

පහලින් Software එක Download කර ගන්න.

මුලින්ම Torrent වලින් Download කරන්න කැමති අයට.

දැන් Torrent File එක Direct Download කර ගන්න කැමති අයට. පහල රතු පාටින් තියෙන link එක copy කරල මෙතන ඔබන්න එතකොට මොකක්ද කරන්න ඕනෙ කියල බලා ගන්න පුලුවන්.

magnet:?xt=urn:btih:b858bf1e55f479c1d5be9dfa8e1c24d5955c90d0&dn=Avast+Internet+Security+V7.0.1466.549+With+Working+Keys+%5Biahq76%5D&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80

 මොකක් හරි ප්‍රශ්නයක් එහෙම තියෙනව නම් ලැජ්ජවෙන්නෙ නැතුව අහන්න හොඳේ . මම එහෙනම් දැනට යනව.  

 

Comments

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil