Download You tube Videos without any Software.

සුබ දවසක් සියලු දෙනාටම!
post එකක් ලියන්නත් දැන් වෙලාවක් නෑ. නමුත් පොඩ්ඩක් විතර Free වෙලාවට පොස්ට් එකක් ලියන්නෙ. අද දාන්න යන Post එක නම් Software එකක් නම් නෙමෙයි නමුත් මේක ගොඩක් අය දන්නවත් ඇති. නොදන්න අයත් ඉන්න නිසා එයාලටත් දැන ගන්න එක්ක මම මේක දාන්නෙ. දැන් ගොඩක් අය video download කරන්නෙ, You tube එකෙන්නෙ. ඉතින් You Tube එකේ video Download කරන්න මොකක් හරි Software එකක් භාවිතා  කරන්න වෙනවනෙ, අද මම කියන්න යන්නෙ Software එකක් නැතුව කොහොමද You Tube එකෙන් Video  එකක් Download කරන්නෙ කියල.
කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. ඔයාල Download කරන්න හිතන් ඉන්න Video එක click කරන්න. ඊට පස්සෙ ඒක Load වෙනවනෙ. ඊට පස්සෙ Video එකේ URL එකට ගිහින් WWW. එකට පස්සෙ SS Type කරල Enter කරන්න. මම කරල තියෙන ආකාරය බලන්නකො.
www.ssyoutube.com/watch?v=a1sEB6aqNnU

ss Type කරල Enter කරාට පස්සෙ වෙනම page එකක් Open වෙනව ඒකෙ තියෙනව ගොඩක් Formats ඔයාලට කැමති එකක් Click කරල Download කර ගන්න පුලුවන්.
මම පහලින් දාල තියෙන Photo එක බලන්න. එකේ තියෙනව ගොඩක් Video Formats.

මෙහි මොනව හරි ගැටලුවක් තියෙනව නම් මට comment එකක් මගින් දැනුම් දෙන්න.

Comments

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු