computer එකේ Delete වුන Files ආයෙත් ලේසියෙන්ම හොයා ගන්න

සුබ දවසක් යාලුවනේ !

 ඔන්න මම අද ගෙනාව දේ හැමෝටම ගොඩක් වැදගත් දෙයක්. අපි හැමෝම computer එක use කරනවනෙ.  computer එකේ ඔයාලගේ වැදගත් Files එහෙම තියෙනවනෙ ඒවා හදිස්සියෙවත් Delete වුනොත්  සමහර අය පිස්සු හැදිලා වගේ වුන  දේ ගැන කල්පනා කරයි, තවත් සමහර අය Internet එකෙන් පිස්සුවෙන් වගේ ඒවාට විසදුම් හොයයි. ඒවාට බඩු තියෙන කෙනා ගේමක් නැතුව Delete වුන  Files ටික ආයෙත් හොයා ගනියි. ඔන්න මම අද ගේනවා දේ වැදගත් වෙන්නේ Delete වුන  Files ටික තාමත් හොයා ගන්න බැරි වුන  අයට තමයි. මේක පොඩි Software එකක් මේක Download කරල install කරගෙන වැඩේ ලේසියෙන්ම කර ගන්න පුළුවන්. 


මොකුත් register කරන්න දෙයක් එහෙම  නෑ. මේකෙ පොඩි අවුලකට කියල  තියෙන්නේ Windows7 වල මේ Software එක වැඩ නොකරන එක තමයි. (XP වල විතරයි වැඩ කරන්නෙ.) කවුරු  හරි දන්නව නම් මේ Software එකේම Windows7 වල වැඩ කරන Virsion එක මටත් දෙන්න.  තව කියන්න දෙයක් තියෙනවා මේකෙන් පුළුවන් අවුරුදු  ගානකට කලින් වුනත්  Delete වුන Files අයෙත් Recover කර ගන්න. මේ software එක 100% ක් ම හොඳටම වැඩ කරනවා.

පහලින් Torrent වලින් Download කර ගන්නකො.  


 http://205.196.123.81/xuddvnb393og/6c65ah1rcgh71p0/file-recovery-pro-ver.7.1.torrent

Internet  Download Manager එකෙන් Download කර ගන්න ඕනෙ නම් උඩින් තියෙන Link එක Copy කර ගෙන  
මේ ලිපිය බලන්න.

කර ගන්න බැරි කෙනෙක් එහෙම හිටියොත් කියල තමයි දැම්මේ software එක open කර ගත්තට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ Files Delete වුන Partition එක Click කරන්න ඊට පස්සේ ඔයාට මතක නම් Delete වුන Files ටිකේ හරි Folder එකේ නම ඔයාට ලේසියෙන්ම ඒක විතරක් Recover කර ගන්න පුළුවන්. නැත්නම් Delete වුන Files ටික හරි Folder තිබුන Partition එකම Recover කරන්න වෙනවා. ඒකට පොඩි කාලයක් ගතවෙන. පොඩි කාලයක්  ගත උනාට මොකද ඔයාලගේ නැති වුන ටික හම්බ වෙනවා නම් නේද ? අන්තිමට Recover කරන්න තැනක් දෙන්න. ඒ කියන්නේ Save වෙන්න තැනක් දෙන්න.  
මොකක් හරි අවුලක් වුනොත්, කර ගන්න බෑ බෑ වගේ නම්  මට කියන්න.
 


 මම කිවුව වගේ කාට හරි Windows7   වලට වැඩ කරන Version එක හම්බ වුනොත්  මට කියන්න.
එහෙම මම යනව. මතක් කරල Comment එකක් දාලම යන්න 



Comments

  1. Hey I know this is off topic but I was wondering if
    you knew of any widgets I could add to my blog that automatically tweet my newest twitter updates.

    I've been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this. Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to your new updates.
    Also visit my web blog Kent coupons

    ReplyDelete
  2. I've been surfing on-line greater than 3 hours as of late, but I by no means discovered any fascinating article like yours. It is lovely price enough for me. In my opinion, if all site owners and bloggers made just right content as you did, the net shall be much more helpful than ever before.
    Feel free to visit my site ; winston cigarettes

    ReplyDelete
  3. Hmm is anyone else having problems with the pictures on this blog loading?
    I'm trying to figure out if its a problem on my end or if it's the blog.
    Any feed-back would be greatly appreciated.
    Also visit my site ; winston cigarettes

    ReplyDelete
  4. I am sure this article has touched all the internet users, its really really fastidious
    paragraph on building up new website.
    Here is my weblog ; improve eyesight

    ReplyDelete
  5. I every time used to read article in news papers but now as I am a user
    of internet thus from now I am using net for posts, thanks to web.
    Feel free to surf my weblog :: buying cigarettes online

    ReplyDelete
  6. Hi there, You have done a great job. I'll certainly digg it and personally recommend to my friends. I'm sure they will
    be benefited from this web site.
    Feel free to visit my web-site how to grow taller

    ReplyDelete
  7. I'm really impressed with your writing skills as well as with the layout on your weblog. Is this a paid theme or did you customize it yourself? Anyway keep up the nice quality writing, it is rare to see a nice blog like this one these days.
    Also visit my blog post ; davidoff cigarettes

    ReplyDelete
  8. Hi there colleagues, its wonderful paragraph about tutoringand entirely explained,
    keep it up all the time.
    My web page > cheap cigarettes online

    ReplyDelete
  9. What's Taking place i'm new to this, I stumbled upon this I have discovered It positively helpful and it
    has aided me out loads. I'm hoping to give a contribution & help other users like its aided me. Great job.
    My web site :: unfiltered lucky strike cigarettes

    ReplyDelete
  10. I loved as much as you will receive carried out right here.
    The sketch is tasteful, your authored subject matter stylish.
    nonetheless, you command get bought an shakiness over that you wish be delivering the following.
    unwell unquestionably come more formerly again as exactly the
    same nearly very often inside case you shield this increase.
    Feel free to visit my blog ; newport non menthol cigarettes

    ReplyDelete
  11. windows 7 walata wada na kiyanne .............ehenam wada karanne 8 walata witharada?

    ReplyDelete
  12. boss meka download karanna baa, poddak balando....

    ReplyDelete
    Replies
    1. XP වල විතරයි ඩැඩ කරන්නෙ.

      Delete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු