Face book hacking වලින් බේරෙන්න

සුබ දවසක් යාලුවනේ  !


ඔන්න ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් කියන්න කියල හිතුන. FaceBook ගිණුම අනුන් අතට පත්වීමෙන් වලක්වා ගන්න විදිහක් ගැන ඔයාලට කියන්න හිතුව. අපේ සමහර යාළුවො කියනවා. අරයගෙ Face Book Account එක Hack කලා........ . ඒවා බොරු කතා. Facebook එක Hack කරන්න හොඳම hacker කෙනෙක් වෙන්න ඕනේ. Face Book එක හොඳම ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යන නිසා Password එක නැතුව Log වෙන්න අමාරුයි. Face Book  ගිණුම් වල Password Phishing ක්‍රම මගින් හොරකම් කර ගැනීමෙන්  ගිණුම් වෙන අය අතට පත්වේ.   ඔයාල දන්නා කෙනෙක් එහෙම ඉන්නවනම්, එහෙම Hack කරන්න පුළුවන් අයට FaceBook එකේ Vacancy තියෙනව(මම කිවුවේ  බොරුවක් නෙමෙයි ).  ඕව වැඩක් නෑ.


 ඔයාලගෙ ගිණුම් වෙන අය අතට  පත්වෙන්නෙ  ඔයාලගෙ නොදැනුවත් කම නිසා. ඒක නිසා මම ඔයාලව අද දැනුවත් කරන්නම්.

  මුලින්ම password ගැන කියන්නම්කො.

 
1. ඔයාල password එකක් දානකොට පොඩි password එකක්
දාන්න එපා. (අකුරු හෝ අංක 8 වැඩි එකක් දාන්න )

2. password එකට ඔයාලගෙ Birth day එක , school එකේ name ඒක, ඔයා ඉන්න තැන, Phone Number එක, ඔයාගේ නම.  ඒවගේ..........  gess කරන්න පුළුවන් ඒවා   දාන්න එපා. ඒවා දැම්මට කමක් නෑ ඒකට තව මොකක් හරි add කරල දාන්න. 


3. එකම password එක වැඩි කාලයක් තියන්න එපා.


4. ඔබ Internet Cafe , යාලුවන්ගෙ Computers වලින්  එහෙම  log වෙනකොට සැලකිසිමත් වෙන්න. මොකද password save වෙන Software එහෙම දාල තියෙන්න පුළුවන් ඒකයි.


5. තව දෙයක් ඔයාලට කියන්න ඕනෙ හැම Account එකටම එකම  Password එක භාවිතා කිරීමෙන් වලකින්න

 
දැන් ඔබ මේ ආරක්ෂක වැඩපිළිවෙල ඔබගේ FaceBook ගිණුමට කර තිබේද බලන්න.

1. Secure Browsing
* මෙමගින් වඩාත් ආරක්ෂාකාරීව Facebook තුල දත්ත හුවමාරු කරන්න පුළුවන්.
Account Settings >> Secure Browsing >> enable කරන්න

2.
Login Notifications (මෙහිදී වෙනත් අයෙක් ඔබගේ ගිණුමට Log විමට උත්සාහ කරයි  නම් ඔබ ලබා දී ඇති Mobile අංකයට SMS එකක් මගින් දැනුම් දෙනු ඇත)
ඔබ කැමති නම් sms එකක් මගින් දැන ගැනීමට
මෙය ක්‍රියාත්මක  කර ගන්න.

3.
Login Approvals
මෙහිදී ඔබගේ ගිණුමට Log විය හැක්කේ ඔබ Face Book ගිණුමට සම්බන්ද කර ඇති Mobile Number ඒකට ලැබෙන
security code එක ඇතුලත් කල පසුවයි.

4. App
Password
මෙමගින් ඔබගේ ගිනුමත් සමග සම්බන්ද Application වලට  වෙන වෙනම Password ලබාදිය හැක. එමගින් ඔබගේ ප්‍රධාන  Password එක භාවිතා නොවේ. එමගින් ඔබගේ ගිණුම තවත් ආරක්ෂාවේ.

ඔබ දැනටමත් Mobile Number එකක්  ලබා දී නැත්නම් mobile tab එක වෙත ගොස් Number එක ලබා දෙන්න. එය ඔබගේ මිතුරන්නට දැක ගැනීමට නොහැකිවීමට සැලැස්විය හැකිය. ඒ සදහා ඔබගේ Profile ඒකට ගොස්  Edit Contact  ගොස් only me යනුවෙන් තෝරා save කරන්න.

තවද Recovery Question එක දමන විට එයද ඔබට පමණක් තේරුම් ගත හැකි ලෙස යොදන්න.
 
ඔබත් මේ කරුණු වලට වඩා යමක් දන්නව නම් blog එකත් සමග බෙදාගන්න
   
මේක ඔයාලට වැදගත් වුනා  නම් Comment එකක් එහෙම දාලම යන්න.
 

ඔයාලට ජය වේවා !


Comments

  1. Login Notifications (මෙහිදී වෙනත් අයෙක් ඔබගේ ගිණුමට Log විමට උත්සාහ කරයි නම් ඔබ ලබා දී ඇති Mobile අංකයට SMS එකක් මගින් දැනුම් දෙනු ඇත)
    ඔබ කැමති නම් sms එකක් මගින් දැන ගැනීමට මෙය ක්‍රියාත්මක කර ගන්න. >>>> meka daganta epa bn. . meka godak velavata lankavata support na. . mage yaluwo vagak dagena vade anagaththa. . . .

    ReplyDelete
    Replies
    1. එහෙම අවුලක් නම් මම නම් දන්නේ නෑ මම ගොඩ කාලයක් මම ඔය security එක දාගෙන ඉන්නෙ... හරියට Activate කර ගන්නව නම් මොකුත් අවුලක් නෑ ..

      Delete
  2. maka podi aulak thiynawa samahara walawaaata code aka anna nathuwa yanawa ita passa log wana ba ita pasa kochara try kalath code aka anna na

    ReplyDelete
  3. mulin mulin code aka awanawa ita passa code aka ane na 4n akata maka dagathama aul

    ReplyDelete
    Replies
    1. යාලුවෙක්ගෙ ගෙදරදී සිග්නල් ප්‍රශ්නයක් වෙලානම් මටත් security code එක ආවෙ නෑ. දැනට නම් ඒක ඇරෙන්න ප්‍රශ්නයක් වෙලා නම් නෑ

      Delete
  4. එලම සහෝ!!!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු