කවුද කැමති Facebook එකේ Photos Album එක පිටින්න්ම Download කරන්න




සුබ දවසක් යාලුවනේ
ඔන්න මම අද ගෙනාව  ඔයාලට ගොඩක් වැදගත්  දෙයක්. ඔයාලට Facebook එකේ  ඉන්න ඔයාලගෙ  යාලුවෙක්ගෙ  හරි වෙන කාගෙ හරි ලස්සන  Photos album එකක් හරි, ගොඩක් හරි තියෙනවා නම් ඒව ඔයාලට download කරන්න

  ඕනෙ නම් Photo එක උඩ click කරල එක ගානෙ නේද? ඔයාල මෙච්චර කල්  download කලේ. ඒකට මෙන්න නියම විසඳුමක් එක හරිම පහසුයි  ලේසියි.එක පාරින්ම තියෙන ඔක්කොම Album ටික උනත් Download කර ගන්න පුළුවන්.
මෙන්න මේ විදිහට කරන්නකෝ.


මොකුත් Software Download කරන්නවත්, web sites වල Register වෙන්නවත් ඕනෙ නෑ.
 

මෙන්න මේ ලින්ක් ඒකට ගිහින් Go to App උඩ Click කරන්න.





ඊට පස්සෙ මේ Photo එකේ තියෙන විදිහට කරන්නකෝ.

  



ඊට පස්සෙ මේ Photo එකේ තියෙන විදිහට කරන්නකෝ.



ඔයාල Download කර ගන්න ඕනෙ Photos Album ටික Select කරන්න. එකකට වඩා Select කරනවා නම් Key Board එකේ "Ctrl " Key එක Press කරගෙන Mouse එකෙන් Album ටික select කරන්න. ඊට පස්සෙ Download කියන Button එක click කරන්න.





පහල තියෙන Photo එකේ වගේ screen එකක් ඔයාලට පෙනේවි. මොකුත් නොකර Photos ටික Download වෙනකම් බලාගෙන ඉන්න. 


  


 ඊට පස්සෙ........ මේ Photo එකේ තියෙන විදිහට කරන්න 

 

 
කොහොමද අලුත් වැඩේ මාර ලේසියි නේද? ඔයාලට මේක වැදගත් වුනා  නම් Comment එක දාලම යන්නකො.
 

එහෙනම් මම යනවා කස්ටියටම ජයවේවා...........
 


Comments

  1. මේක නම් ගොඩක් වැදගත් යාළුවා. ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  2. වැදගත් වුනා නම් මටත් ගොඩක් සතුටුයි

    ReplyDelete
  3. facebook eke like karapu pages wala thiyana photo me vidiyata gannath vidiyak thiyenawada meka nam godak vatinawa ela

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු