Internet Download Manager එක Download කර ගන්න

සුබ දවසක් යාලුවනේ !


ඔන්න මම  අද ගෙනාව Download කරන අයට ගොඩක් වැදගත් Software එකක්. අපි කරුත් කැමතියිනෙ  Download කරන දේවල් ඉක්මනට Download කර ගන්න නේද? ඒකට නම් මේවගේ software එකක් නැතුවම බෑ කියල හැමෝම දන්නවනෙ. 


 මේ software එක register කර ගන්න අවශ්‍ය නෑ මේක කලින් Register කරල තියෙන්නෙ. ඒක නිසා ඔයාලට තියෙන්නෙ install කර ගන්න විතරයි.  

පහලින් Internet Download Manager එක Download කර ගන්න
 
                                         

File ඒක Download උනාට පස්සේ Internet Disconnect කරන්න 

 Download කර ගත්ත File ඒක Extract කර ගන්න.


දැන් සාමාන්‍ය software එකක් Install කරන ආකාරයට Install කරන්න.
 
ඊට පස්සෙ software එක open කරන්න.  


මම හිතනවා වැඩේ ගොඩ කියල. ප්‍රශ්නයක්  වගේ නම් හිත හිත ඉන්නේ නැතුව මට කියන්න comment එකක් දාල.
මම යනවා එහෙනම්.


ඔයාලට ජයවේවා !


Comments

  1. Replies
    1. මොකක්ද avast එකෙන් block කරන්නෙ?

      Delete
  2. Replies
    1. patch එක තියෙනව folder එක ඇතුලෙ

      Delete
  3. මෙක වින් 7 64බිට් එකට වැඩ කරන්නේ නැත්ද...මගේ වැඩ කරන්නේ නැනේ

    ReplyDelete
    Replies
    1. මේක වැඩ කරනව කිසි අවුලක් නෑ

      Delete
  4. me link eka weda karanne nane .........

    ReplyDelete
    Replies
    1. මේ software එකේ අලුත් Version එක දාල තියෙනව ඒක Download කර ගන්න.

      Delete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු