Internet යන්නෙ නැතුව Singlish Type කරන්න

සුබ දවසක් යාලුවනේ!

ඔන්න මම අද ගෙනාව පොඩි software කෑල්ලක්
ඒකනම් ඔයාලට ගොඩක් වැදගත් වෙයි  කියල මම හිතනවා. මේක තමයි singreesi කියන software එක  මේකෙන් පුළුවන් Internet යන්නෙ නැතුවම සිංහල Type කරන්න. මේවගේ Software එකක් තිබුනේ නැත්නම් අපිට Internet එකෙන් online දෙන මොකක් හරි Translater එකක් Use කරන්න වෙන නිසා මම මේක ඔයාලට  දෙන්න කියල හිතුව. කොහොමද කියල මේක පාවිච්චි කරලම බලන්නකො.   

 
මේක පොඩිම පොඩි Software එකක් Instrall කරන්න දෙයක් එහෙම නෑ. Double Click කරල Open කර ගන්න විතරයි  තියෙන්නෙ. 
 
 
පහලින් Download කර ගන්නකො.
  

                                                

Comments

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil