Torrent Files IDM එකෙන් Download කරන්න

සුබ දවසක් යලුවනේ !

ඔන්න යාලුවනේ අද ගෙනාව දේ ගොඩක් වැදගත් වෙන්නෙ පිස්සු හැදෙනකම්  Download කරන ඔයාලට තමයිඔයාල දන්නවනෙ ටික දවසකට කලින් Torrific site එක නැවැත්තුව කියල නේද? එතකොට මට නම් පිස්සු වගේ, මොකද කියල torrent download කරන අය නම් දන්නවනෙ. ඔන්න  Torrific වගේ එකක් හොයා හොයා හිටපු මට අහම්බෙන් වගේ මේක හම්බ වුනා. එතකොට මේක මුලින්ම ලංකාවට වැඩ කලේ නෑ. IP එක වෙනස් කරලා යනකොට නම් මේක වැඩ කලා. ඔන්න ඉතින්  මම අද බලනකොට මේක IP එක වෙනස් නොකරම වැඩ කලා. ඒක නිසා  මට ඔයාලව මතක් වුනා. ඔයාලට මේක කියන්න ඕනේ කියල. මේක ගැන නොදන්න අයට ගොඩක් වැදගත් වෙයි  කියල  මට හිතුන නිසා තමයි දැම්මේ.


වැඩිය කතා ඕන නැනේ නේද... File එක මේ වෙලාවෙම Download කර ගන්නව  නම් register වෙන්න ඕන වෙන්නෙ නෑ. නමුත් ඔයා පස්සෙ වගේ Download කරනව නම් වෙන්න. Register වුනහම ඕන වෙලාවක log වෙලා Download කර ගන්න පුලුවන්.

මේ web site එකට ගිහින්  register වෙන්නකො.. පහල තියෙන Photo ඒක Click කරන්න.

       ඊට පස්සෙ ඔයාල කැමති Torrent file එකක් Download කරනකොට කරන්න ඕනෙ දේ පහල තියෙන Photo එක උඩ click කරලම  බලා ගන්නකො.


දැන් යන්න මම මුලින් Register වෙන්න කියපු Site එකට. ඒකෙ පහල Photo එකේ මම පෙන්නල තියෙන තැනට Paste කරන්න. අර Copy Link Location කර ගත්ත Link එක. 





  Go Button එක Click කරහම එන Window එකේ  Free Button එක Click කරන්න.
 Caching Complete ඉන්න වෙනවා.  ඊළඟට පහල Photo ඒකෙ වගේ දකින්න ලැබෙයි. ඒකෙ තියෙන විදිහට කරන්න.
Photo එක විශාල  කර බැලීමට Photo එක උඩ click කරන්න. 

 ඊට පස්සෙ Download Manager හරහා ඔබගේ Software එක Download වීම  පටන් ගනියි.


කොහොමද වැඩේ හොඳයි නම් comment එක දාන්න අමතක කරන්න එපා.
මම යනවා. 


මෙතනින් යන්න IDM part 2 
මෙතනින් යන්න IDM part 3
ඔයාල ඔක්කොටම ජය වේවා!


Comments

Post a Comment

Popular posts from this blog

Best Sinhala Typing Software..... Pencil