ඇස් දෙක පියාගෙන type කරන්න පුරුදු වෙන්න Typing Master

සුබ දවසක් ඔන්න ඔක්කොටම !

ඔන්න යාලුවනේ මම අද ගෙනාව තවත් වැදගත් software එකක්  මේකෙන් පුළුවන් ඔයාලගෙ typing speed එක ඉක්මනින්ම  හදා ගන්න.  


මේකෙ  තියෙන එක එක levels . හරියට Game එකක් වගේ, යන්න යන්න අමාරුයි. ඒ  උනාට සියලුම levels complete කලොත් ඇස් දෙක පියාගෙන keyboard එකෙන් Type කරන්න පුළුවන්. මේක torrent වලින් download කරන්න තියෙන්නෙ.  torrent Computer එකේ නැති අය මෙතනින් download කර ගන්න



වැඩි විස්තර කියන්න දෙයක් නෑනෙ software එක Download කර ගෙනම Use කරල බලන්නකො.

පහලින් Software එක Download කර ගන්න 




මේක Instrall කරනකොට මතක ඇතුව Internet Disconnect කරන්න. Software එක Download උනාට  පස්සේ extract කර ගන්න.
Instrall කරල ඉවරවෙලා Typing master කියන Software එක open කරන්න.  පහල තියෙන Photo එකේ  මම ලකුණු කරල තියෙන තැනට Serial key එක Enter කරල
(Serial key එක Copy , Paste කරන්න Type කරන්න යන්න එපා)  Enter කියන Button එක Press කරන්න. Software එක තියෙන Folder ඇතුලෙ  read me & key නමින් text File එකක් ඇති. ඒක ඇතුලේ තමයි Serial Key එක තියෙන්නෙ.    





මොකක් හරි ගැටළුවක් එහෙම තියෙනවා නම් මට කියන්න. එහෙනම් මම යනවා. මතක ඇතුව  comment එකක් එහෙම දාල යන්න. 
ඔක්කොටම ජය වේවා !
  

Comments

  1. ගොඩක් ස්තුතියි. මට මේක හොයා ගන්න බැරුව තමයි හිටියේ......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil