කවුද කැමති windows7 නොමිලේ Genuine කර ගන්න


හැමෝටම මේ දවස් වල ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් තමයි. Windows Genuine කරගන්නේ කොහොමද කියන එක. මෙතන මහා ලොකු දෙයක් කරන්න නෑ. පොඩි File   එකක් Run   කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ Computer එක  Restart කරන්න විතරයි තියෙන්නේ..

Genuine කලාට පස්සේ බය නැතුව Windows Update එකක් එහෙම දාන්න පුළුවන්. එක නිසා Genuine කරන  එක ගොඩක් වැදගත්. 
මම  යටින් Files 3ක්   Download කර ගන්න Links දාල  තියෙනවා. 

මේ ඔක්කොම ඕන වෙන්නේ නෑ. එකක් විතරයි ඕන වෙන්නේ. ඒත් ඒක එක එක්කෙනාගේ  Computer අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා  එකිනෙකට වෙනස් වර්ග කීපයක් දීලා
තියෙන්නේ. මේ ක්‍රම  එකිනෙකට වෙනස් උනත් ක්‍රියාත්මක කිරීම බොහෝ දුරට සමානයි. හැම එකකම තියෙනවා .exe එහෙම නැතිනම්, Application File එකක් තියෙනවා  ඒක
Run කරන්න. එතනින් එහාට වෙන දේ ඔයාලට තනියම තේරුම ගන්න පුළුවන් තරම් පහසු විදියට තියෙන්නේ. ඒත් මොනවා හරි ප්‍රශ්නයක් මතු
වුනොත් මට කියන්න. 
 Comment එකක් දාන්න. 



පහලින් Download කර ගන්නකො 

                                              1    Windows 7 Genuine Crack

                      
2     RemoveWAT

                                                        

මේක ඔයාලට වැදගත් වුනා  නම් Comment එකක් දාන්න අමතක කරන්න එපා.

 එහෙනම් මම ගිහින් එන්නම් ආයෙත් වැදගත් දෙයක් අරගෙන


Comments

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil