avst7 internet security තියෙනව කැමති අය Download කර ගන්නකො..

සුබ දවසක් යාලුවනේ!!!
 ඔන්න මම ඔයාලට ගෙනාව  තවත් ගොඩක් වැදගත් වෙන දෙයක්. කියන්න දෙයක් නෑනෙ ඉතින් මොකක්ද කියල නේද? මේක තමයි avast 7 internet security මේක ඇවිත් ටික දවසක් වෙනව. නමුත් මම දැම්මේ නෑ. check කරන්න ඕන නිසා. එන හැම දේම එක පාරටම දාගන්න හොඳ නෑනෙ නේද?  එකෙන් අපේ පරිගණකයට හානි වෙන්න පුලුවන්නෙ. දැන් බය වෙන්න එපා මම මේක use කරනව තාම නම් අවුලක්  නෑ.   
බය වෙන්න කිසිම දෙයක් නෑ. ඔයාලත් Avst7  Install කරල බලන්න කොහොමද කියල. මම මේක Mediafire වලට Upload කලා. torrent Download කරන්න කැමති නැති අයත් ඉන්න නිසා.
  software එක Install කරනකොට  මතක ඇතුව Internet Disconnect කරන්න.


පියවරෙන් පියවර දාල තියෙනවා කරන්න ඕනේ දේ.


1.
2.
3.

   මතක ඇතුව avast open කරල. Settings >>>updates >>>>>PROGRAM කියන එක  Manual Updates දාන්න. ඒ  වුනාට Programe Version එක Update කරන්න  එපා. මොකද දන්නවද ඔයාලට  අයෙත්  Avast computer එකට දාන්න බැරි වෙයි.

තව දෙයක් කියන්න තියෙනවා මේදවස් වල Avast validation කරනවා ඒක නිසා පහල තියෙනවා වගේ window එකක් අවොත් එහෙම Fix the Sithuation කියන  Button එක එහෙම ඔබන්න එපා. වැඩේ අනාතයි එහෙම කලොත් ඒක නිසා I already have a license කියන එක  ඔබන්න මතක තියා ගන්න.
 





මේ තියෙන්නේ මගේ computer එකේ avst7 වල  Screen Shot එකක්.

පහලින් Avast7 Download කර ගන්න. Licence File එකත් මේ එක්කම තියෙනව.


තවත්  Licence File අවශ්‍ය නම් මෙතන Click කරන්න


එහෙනම් මම අයෙත් හමුවීමේ බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.
 





Comments

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil