සිංහල fonts Download කර ගන්න.

සුබදවසක් කිවුව ඔක්කොටම.

ඔන්න මම අද ගෙනාව ගොඩක් වැදගත් වෙන්නේ සිංහල type කරන  අයට තමයි. සිංහල
Fonts 500 ක්  ම තියෙනවා. එක සැරේ Fonts 500 ක් හොයා ගන්න අමාරුයි නේද ? Fonts 500 ක් නෙමයි ටිකක් වුනත් හොයා ගන්න අමාරුයි නේද ඒක නිසා මම හිතුව ඔයාල මේ ටික දෙන්න කියල. මගෙන් ටික දවසකට කලින් සිංහල Fonts වගයක් යාලුවෙක් ඉල්ලුව මට ඒ වෙලාවේ දෙන්න විදිහක් තිබුනෙ නෑ මම ගෙදර හිටපු නැති නිසා. මේ post එක දාන්න ගොඩක් හේතුවත් ඒකයි. මොකද අපි අනෙක් අයට උදවු කරන්න ඕනෙනෙ.


මේක දන්නේ  Fonts Computer එකට දාන්න දන්නෙ නැති අය වෙනුවෙන්.


මුලින්ම Fonts ටික copy කරගන්න ඊට පස්සේ Control panel ගිහින් Fonts ටික
Fonts කියන එකට paste කරන්න වැඩේ ගොඩ.
 
ඔන්න එහෙනම් Fonts ටික   Download කර ගන්න. 




මොනවා හරි ගැටළුවක් තියෙනවනම් කියන්න හිත හිත ඉන්නේ නැතුව.


Comments

  1. මමත් සෑහෙන දවසක ඉදන් හොය හොය හිටියෙ

    ReplyDelete
  2. අඩේ අප්පා මාර වටිනවා.......

    ReplyDelete
  3. ස්තුතියි යාලුවා.

    ReplyDelete
  4. මිත්‍රයා ඔයාගේ බ්ලොග් එකනම් හොඳයි නමුත් මේ ටෙම්ප්ලේට් එක ස්ලෝ කනෙක්ෂන් තියන අපි වගේ අයට අමාරුයි.ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil