Freemake Video Converter එක Download කර ගන්න.




සුබදවසක් යාලුවනේ!!!!

ඔන්න අද ඔයාලට දෙන්න යන්නේ සුපිරිම Video Converter එකක් මේකෙන් ඕනෙම  Video එකක් Convert  කර ගන්න පුළුවන්. මම Video Converter එකක් කිවුවට  මේකන් Audio , Photo Convert කරන්නත් පුළුවන්.  Quality එක වුනත්  හොඳටම හොඳයි. මම මේ software එක Mediafire වලට Upload කලා හැමෝටම ලේසියෙන්ම Download කර ගන්න පුළුවන් වෙන්න. එහෙනම්  ඉතින් Download කරගෙන Install කරල බලන්න කොහොමද කියල. 




.net freamwork 4.0 එකත් ඕනෙ. මේ Converter එක Install කරන්න කලින්. ඒක නිසා ඒකත් පහලින් Download කර ගන්න. .net freamwork 4.0 එක Insatall කලාට පස්සෙ Converter එක Install කරන්න.


Windows7  Use කරනව නම් .net freamwork 4.0 අවශ්‍ය වෙන එකක් නෑ. Xp Use කරන අය නම් අනිවාර්යෙන්ම .net freamwork 4.0 Install කරන්න ඕනෙ.
 



 .net freamwork 4.0 එක Download කර ගන්න 

                                                  



පහලින් Converter එක Download කර ගන්න 




දැන් ඉතින් Install කරල Use කරල බලන්න.
එහෙන නම් මම යනව. මේ Software එක ඔයාලට වැදගත් වුනා නම් Comment
එකක් දාලම යන්න.



Comments

  1. .net freamwork 4.0 eken karanne mokakda bn???

    ReplyDelete
  2. programe එකට run වෙන්න අවශ්‍ය class Library එහෙම,, තවත් දේ අඩංගු වෙලා තියෙනවා .netframework වල. Visual Studio වලින් Develop කරපු Programe එකක් නම් අනිවාර්යෙන්ම .netframework ඕනි වෙනව නැත් නම් Programe එක වැඩ කරන්නේ නෑ. මම මේක ටිකක් කෙටියෙන් කිවුවේ. ඔයාට වැඩි විස්තර පොඩ්ඩක් නෙට් එකෙන් හොයල බලන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil