Internet Dongle අපිම unlock කර ගමු

ඉතින් යාලුවනේ කොහොමද දැන් නම් නිතරම post ලියන්න නම් වෙලාවක් නෑ ඒකට කවුරුත් තරහ වෙන්න එපා. පුළුවන් වෙන හැම වෙලාවකම මොකක් හරි වැදගත් post එකක් ලියන්න මම ගොඩක් try කරනවා හොඳේ. ඔන්න යාලුවනේ අපේ ගොඩක් යාළුවන්ට තියෙන ප්‍රශ්නයකට විසදුමක් දෙන්න තමයි  අද හදන්නේ. ගොඩක් යාළුවො Internet යන්න භාවිතා කරන්නෙ Internet Dongle  නේද ? ඉතින් Dongle එකක් ගන්නාවිට දැනුවත් වීම ගොඩක් වැදගත් නේද? Dongle ගත්ත සමහර යාළුවන්ට එහෙම හිතිලත් ඇති නේද? ගොඩක් අය Dongle එකක් ගන්න ලේසියට Dialog , Mobitel ,Airtel ,Etisalat . වගේ Dongle ගන්නවනේ ඒවාට දාන්න පුළුවන් එයාලගේ සිම් විතරයි. ඒක හරි අවුලනේ. ඒක නිසා මම හිතුව Dongle එක unlock කර  ගන්න කැමැත්තෙන් ඉන්න අයට පොඩි උදවුවක් කරන්න කියල.
මම මේ software එකෙන් යාළුවො තුන් දෙනෙක්ගෙ Dongle Unlock කලා. ඉතින් ඒක නිසා බය වෙන්න එපා. මම මුලින්ම කියන්න ඕනේ මම Dongle Unlock කලේ XP Use කරල හොඳේ. ඒක නිසා ඔයාල windows7 වලින් Try කරල හරි ගියේ නැත්නම් XP වලින් Try කරන්න.  මේකට කියන්නේ DC Unlocker කියල. මේක මොකුත් Crack කරන්න දෙයක් එහෙම නෑ Crack කරපු එකක් නියමෙට වැඩ. Click කරන්න විතරයි තියෙන්නේ. 
වැඩිය බයිල ගහන්න දැන් වෙලාව  නැති නිසා අපි දැන් වැඩේට බහිමු.

මුලින්ම Software ඒක Download කර ගන්නකො. Download Button එක click කර පසු එන page එකේ වම්  කෙලවරේ තියෙන File Menu එකේ පහලින්ම  Download option එක දැක ගත හැකිය. 




ඒක Extract කර ගන්න මොකුත් Install කරන්න දෙයක් එහෙම නෑ. Double Click කරල Use කරන්න තියෙන්නෙ.


මම දැන් කියන්නම්  පියවරෙන් පියවර වැඩේ කර ගන්නෙ කොහොමද කියල.
දැනගැනීම සඳහා 
 
Unlock කරන විට Dongle එකේ  වැඩ කරන්නෙ නැති සිම් එකක් දාන්න.
උදා: Mobitel එකෙන් ගත්ත Dongle එකට Dialog සිම්  එකක් දාන්න.
 


 1. මුලින්ම කරන්න තියෙන්නෙ Dongle එකේ Software ඒක Install කරල නැත්නම් ඒක     Install කරන්න.


 2. Dongle එක Computer එකට Connect කරන්න.


2. දැන් Extract කර ගත්ත Most DC Uclocker Software ඒක Open කර ගන්න.

3. මම පහලින් දාල තියෙන Photo එකේ අංක දාල තියෙන තැන් හොඳින් බලන්න. 
4. දැන් අංක 1 තියෙන තැන ඔයාගේ Dongle එකේ නම දෙන්න.මතක ඇතුව DataCards කියන එක select කරන්න. 

5. අංක 2 තියෙන තැන ඒ තියෙන විදිහට තියල search කරල බලන්න ඔයාලගේ Dongle එක පෙන්නුවේ නැත්නම්. අංක 2 තියෙන තැන ඔයාගේ Dongle එකේ Model එක දෙන්න. 

6. ඊළඟට අංක 3 තියෙන තැනට Ports හරියට දෙන්න.  Ports හොයා ගන්න පුළුවන් My Computer Right Click කරල Manage යන්න. එකේ Device Manager යන්න එතකොට හොයා ගන්න පුළුවන්. 

7. දැන් අංක 4 Search එක ඔබන්න. දැන් නම් අනිවා පෙන්වන්න ඕනෙ ඔයාගේ Dongle එක.

8. Dongle ඒකෙ විස්තර මම පහලින් දාල තියෙන Photo එකේ වගේ පෙනේවි .
 
9. දැන් ඔයාට කරන්න තියෙන්නෙ අංක 5 Unlocking කියන Button එක ඔබන්න. ඊට පස්සේ Unlock වුණා  කියල message එකක්  ආවොත් Computer එක Restart කරන්න.


වැඩේ  ගොඩ නම් Comment එකක් දාන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. එහෙනම් ජයවේවා මම ගියා.

Dongle Unlock Part 2

Comments

  1. මමත් ඩොන්ගලයක් ගත්තා Mobitel එකෙන් දැන් සති දෙකක් විතර වෙන්නේ ඒක Unlock එකක්. ඕන සිම් එකක් දාලා යන්න පුලුවන්. ඉස්සර Lock කරපුවා සමහර විට දෙන්න ඇති.

    ReplyDelete
  2. Unlock karapu kattiya comments daanna ....

    ReplyDelete
  3. dan 7.2mbps dongle ekak unlock karoth ake speed eka aduweida neththam a ganama speed ganna puluwan da?????

    ReplyDelete
  4. 7.2mbps dongle ekak unlock karoth eka unlock karata passeth a speed ekama aida????

    ReplyDelete
  5. 7.2mbps dongle ekak unlock karoth eka unlock karata passeth a speed ekama aida????

    ReplyDelete
    Replies
    1. Dongle එක unlock කලාට ඒකෙ speed එකට බලපෑමක් වෙන්නේ නෑ. unlock කලහම ඔක්කොම තියෙන sim දාන්න පුළුවන් වෙන එක විතරයි වෙන්නෙ.

      Delete
  6. Mage dongle eka huawei E303s-1. eka me software eke na.unlock wenne na.

    ReplyDelete
  7. Huawei E303 meke na.unknown kiyala dwmmath wada na.

    ReplyDelete
    Replies
    1. හැම Dongle එකක්ම මේ software එකෙන් unlock කරන්න බෑ. ZTE MF100 dongle එකත් මට unlock කරන්න බැරි උනා. නමුත් මම මේකෙන් ගොඩක් dongle unlock කරල තියෙනව.

      Delete
    2. Ow Aththa meke e303 dongle eka naa...Mobitel guru upahara walin denne huawei e303 dongle... Puluwannam e303 dongle unlocker software eketh dannakooooo............... pls....................

      Delete
    3. හරි මම Try එක්කක් දෙන්නම්.

      Delete
    4. ane pls e303 dongle eke unlock karanne kohomada kiyannako

      Delete
  8. mobitel e303 eka unlock karaganna sup ekak dennako. only
    2 more attempts remaining

    ReplyDelete
    Replies
    1. මගෙ facebook එකට message එකක් දාන්න.

      Delete
  9. me widiyata dongle ekak unlock karama...onama sim ekak awulak netiwa use karanna puluwan da? net num hema sim ekak dana warayak ganane unlock karanna ona da? ehema unlock karanna puluwan wara gananak tiye da?

    ReplyDelete
    Replies
    1. ඔය ආකාරයට එක සැරයක් unlock කරහම හරි යාලුව. ඔයාට නැවත නැවත් Unlock කරන්න ඕනෙ නෑ.

      Delete
  10. e303 eka unlock karaganna widiha kiyannako
    please

    ReplyDelete
  11. wade goda awulak nathiwa mage dongle eka unlock kala thanks

    ReplyDelete
  12. wade goda awulak nathiwa unlock una

    ReplyDelete
    Replies
    1. වැඩේ ගොඩ නම් ඉතින් අපිටත් සතුටුයි...

      Delete
  13. e303 eka unlock karaganna widiha kiyannako

    ReplyDelete
    Replies
    1. අනිව help එකක් දෙන්නම් නමුත් මම මේ දවස් වල Exam එකක් නිසා busy.

      Delete
  14. macho meka unlock karana kota pc eka net ekata connect karala tiyenne oneda?

    ReplyDelete
  15. mage dialog Huawei E153u-1 eka me software eken ba.help ekak dennakoo.......

    ReplyDelete
  16. dialog e 153 dnlg eka unlock karanna krmayak kiyannkoo

    ReplyDelete
    Replies
    1. මේකෙන් පොඩ්ඩක් Try කරල බලන්න. http://ineedohelp.blogspot.com/2014/01/unlock-huawei-e303-and-latest-dongle.html

      Delete
  17. mage dongle eka huawei E303s-1 eka me softwear eken unlock keranna bane .ay a ?

    ReplyDelete
    Replies
    1. මම දාල තියෙන අනිත් post එක බලන්න ඒකෙන් පුලුවන් වෙයි.!

      Delete
  18. mage dongle eka e153 ekak menna me widiyatai watenne Unlocking, please wait ...

    Resetting unlock counter ...

    error - invalid hex string !

    (error code 2)a ai

    ReplyDelete
    Replies
    1. ඔය අනිත් post එක කියවල බලන්න ඒකෙන් වැඩේ කර ගන්න පුලුවන්ද කියල.. මම මේ දවස් වල ගොඩක් Busy..

      Delete
  19. E 173 Huawei dongle අන්ලොක් කලා එත් Network connect වෙන්නෙත් නෑ Network settings හදන්නත් බැනේ උදව්වක් කරනවද

    ReplyDelete
  20. Dialog TCT Mobile CE0700 Dongle eka unlock karanne kohomada

    ReplyDelete
  21. E173u-2 Huawei dongle akaunlock karanne kohomada yalu.



    ReplyDelete
  22. kohomada huawei e3531 dongel aka unlock keranne?

    ReplyDelete
  23. mobitel upahara dongle ekak thiyenne model eka ZTE MF730M eka unlock karanne kohomada puluwannam me IMEI 358532031912900 unlock code eka hoyala denawada

    ReplyDelete
  24. ZTE MF730M Dongle eka meken unlock wenne ne ne !!! please help me!!!

    ReplyDelete
  25. ස්තුතියි ....ගොඩක්ම මේවගේ නොදන්නා දේවල් කියලා දෙනවට...තවත් හොදට කරගෙන යන්න සුබ පැතුම්

    ReplyDelete
  26. නියමයි ..නියමට බ්ලොග් එක කරන යනවා..සුබ පැතුම්

    ReplyDelete
  27. huawei E303 meke nathooooooooooooooooooooo

    ReplyDelete
  28. Dialog eken dena dongel eka puluwanda?

    ReplyDelete
  29. Dialogeken dena dongel ekath unlock karanna puluwnda?

    Meka karanna internet connection onida?

    ReplyDelete
  30. නියමයි මචං. තෑන්ක්ස්. ZTE MF190 ඩොන්ගල් එකක් දැන් අන්ලොක් කළා මේකෙන්.
    ZTE data card සිලෙක්ට් කරලා සර්ච් කරපු ගමන් ඩිටෙක්ට් කළා.
    අන්ලොක් දෙන්න විතරයි ඕනෙ වුණේ වැඩේ හරි ගියා.
    එළ. ජයවේවා මචං :)

    ReplyDelete
  31. නියමයි මචං. තෑන්ක්ස්. ZTE MF190 ඩොන්ගල් එකක් දැන් අන්ලොක් කළා මේකෙන්.
    ZTE data card සිලෙක්ට් කරලා සර්ච් කරපු ගමන් ඩිටෙක්ට් කළා.
    අන්ලොක් දෙන්න විතරයි ඕනෙ වුණේ වැඩේ හරි ගියා.
    එළ. ජයවේවා මචං :)

    ReplyDelete
  32. how to unlock airtel ce0700 dongle

    ReplyDelete
  33. d-link dongle-unlock karanna bane .. DC Unlocker walin .. puluwan kramayak thiyenawanam..
    facebook.com/lakshitha2025 ta massage ekak danna brooo .. thank you

    ReplyDelete
  34. Error code 63

    unlock failed meka fix kerannw kohomada

    ReplyDelete
  35. ZTE MF730M unlock karanna be. wena kramayak nedda?

    ReplyDelete
  36. niyamai machoooooooo.pattai ah

    ReplyDelete
  37. tesed using zte 3570-z luckely unloked.

    ReplyDelete
  38. wade goda yaluwa.niyametama thiyanawa
    thank you

    ReplyDelete
  39. Ela machan. Thank you. Wede goda . Kiyapu widiyatama kara . Dan unlock.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න