Windows Password එක අමතක නම් මෙන්න විසදුම

සුබ දවසක් යාලුවනේ ගොඩ කාලෙකට  පස්සෙ නේද...
මම මෙ දවස් වල ගොඩක් Busy   ඒකයි පොස්ට් එකක්වත් ලියන්න බැරි වුනේ. ඒකට කවුරුත්  තරහ වෙන්න එපා.

මම මේ පොස්ට් එක දැම්මේ. මට වුන දෙයක් නිසා මම වැටුන අමාරුව ඔයාලත් කවුරු  හරි වැටිලා ඉන්නවා නම් විසදුමක් විදිහට මේකයි  මට වුනේ, මම දවසක් passwork එකක් දැම්ම Windows7 වලට, මට ඒක මතක නෑ දැම්මට පස්සෙ, මාර සීන් එක කියන්නේ මට දැන් log වෙන්න විදිහක් නෑ Windows7 වලට. වෙලාවට මම Dual boot use කරනවා. කෙටියෙන් කියනවා නම්  Os දෙකක් use  කරනවා. මට Xp වලින් විතරක් Pc එකට ලොග් වෙන්න නම් පුළුවන් නමුත් Windows7 වලින් log වෙන්න බෑ. මම දවසක් විතර  try කලා. වැඩේ හරියන්නෙම නෑ. මම fb යාලුවන්ගෙන් help එකක් ඉල්ලුව.මේ Software එක ගැන  කිවුවේ  මනෝජ් චතුරංග කියල යාලුවෙක් තමයි. මම ඒක පටාස් ගාල Download කරගත්ත. වැඩේ ගොඩ ගියා . දැන් දන්නවනෙ සීන් එක. දැන් එහෙනම්  වැඩේට බහිමුකො.

 මුලින්ම මේ software එක download කර ගන්න. Download කර ගන්න ක්‍රම 2 ක් තියෙනව.  Direct Download කර ගන්න කැමති අය පහලින් Download කර . 


 Torrent වලින් download කර ගන්න


                                            
software එක Download වුනාට පස්සෙ CD / එකක් හරි DVD එකක් හරි දාල Download වුන Software එක Double click කරල open කරගෙන Settings මොකුත් හදන්නෙ නැතුව Burn කරන්න.
ඊට පස්සෙ pc එක restart කරල දැන් Write කර ගත්ත CD /DVD එකෙන් Boot කරන්න. ඊට පස්සෙ ඒකෙ වැටෙන දේවල් වලට ඔයා ලස්සනට උත්තර දෙන්න කිසිම අමාරුවක් නෑ. කිසිම අමාරුවක් නෑ කියන්නෙ   මොන්ටිසෝරි යන බබෙක් වුනත් මේක කරයි  ඒකයි. (ඕකෙ තියෙන්නෙ අංක  select කරන්න. ඔයා password දාල තියෙන Accounts ටික වැටෙයි ඒවාට අදාල අංක ඊට පිටුපසින් වැටෙයි  ඒ  අංකය Type කරන්න පහල තැනක් ඇති එතැනට type කරල Enter Button ඔබල හොඳට කියවල ඉතුරු ටිකත් ලේසියෙන්ම කර ගන්න පුළුවන්. බය වෙන්න එපා.)


මම යනවා එහෙනම් මොකක් හරි අවුලක්  තියෙනව නම් මට කියන්න ....
 

Comments

  1. නියමයි නියමයි. මගෙ ලඟත් එකක් තියෙනවා හැබැයි ඒක සමහර computers වලදි blue screen එනවා,

    ReplyDelete
  2. ade ban meketh mage lap eke Blue Screen enawane.mokada a?

    ReplyDelete
    Replies
    1. මම මේ දවස් පොඩ්ඩක් Busy.. මම පොඩ්ඩක් ඒක වෙන්නෙ අයි කියල බලන්නම්.

      Delete
    2. ok machan.thanx i am waiting ...

      Delete
  3. mage lap eketh meka use karaddi Blue Screen enawanr ban.can u help me?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු