නොමිලේ ගෙදරටම තෑග්ගක් ගෙන්න ගන්න කවුද කැමති Free Gift

 මට හිතුන   ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න කියල  මේක සමහර අයට නම් වටිද කියල නම් මම දන්නේ නෑ. ඒත් මේක මම  ඔයාලට නිකන් දෙන එකක් ඒක නිසා ඔයාට එපා නම් ඔයාගේ යාලුවෙකුට උනත් දෙන්න පුලුවන්නෙ. පොඩි කියමන කුත් තියෙනවනේ  තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල. හරි දැන් කතා ඇති අපි වැඩේට බහිමුකො. මේක කාගෙවත් බොරුවක්   එහෙම නෙමෙඉයි අනිවාර්යෙන්ම සති  3ක්   වගේ   යනකොට තැපෑලෙන් ගෙදරටම එනවා.
 මේකෙ හරි විස්තර දාල මුලින්ම register වෙන්නකෝ
මෙන්න web site එක..
   
ඊට පස්සේ ඔයාගේ mail එකට confirmation mail එකක් එනවා ඒක click කරන්න. ඊට පස්සේ ඔයා log වෙන්න අයෙත් මේ site එකට. ඊට පස්සේ ඔයාට දකින්න ලැබේවි, ඔයාට ලැබුණු  points ගාන. මෙන්න මෙතනින්  පේන විදිහට  
  
ඊට පස්සේ addvance searh එක click කරල. මේ රූපයේ   පේන  ආකරයට ඔබගේ point ගානට ගැලපෙන විදිහට type කරල  search button එක click කරන්න. ඒ කියන්නේ ඔයාට type කරන්න පුළුවන් වෙන්නේ (.70) කියල  

search button එක click කලාට පස්සේ මේ වගේ items 2ක්  පෙනේවි. ඔයාට mouse pad ඒක ඕනේ නම් add to cart කියනbutton එක click කරන්න
 




ඊට පස්සේ my shopping cart කියන එක click කරන්න

 ඊළඟට එන window එකේ  TOMTOP POINTS කියල  එකක්  ඇති එතනට 70 කියල type කරල, Apply Points කියන button එක click කරන්න.  



ඊට පස්සේ මේ වගේ screen එකක් ලැබෙයි ඒකෙ continue shopping button ඒක click කරන්න 




ඊට පස්සේ check out කියන button ඒක click කරන්න


ඔයා දුන්න address එකට ලබා ගන්න නම් මෙන්න මේ විදිහට click කරන්න


ඊළඟට මේ  ආකාරයට shipping price එක zero තියන එක    click කරල  continue click කරන්න



මේ රූපයේ පෙනෙන ආකාරයට pay with points තෝරා continue කරන්න


මේ රූපයේ පෙනෙන ආකාරයට place order  click කරන්න


වැඩේ හරියට කලා නම් order status click කර විට ඔබට මේ ආකාරයට පෙනේවි





එහෙනම් කස්ටියටම ජයවේව මේකට  comment එකක් දන්නා අමතක කරන්න එපා.

Comments

  1. mama kala wade balamuko. godayaida kiyala.
    monawa unath thanks machan.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඒක එනවා මචන් බය වෙන්න එපා.

      Delete
  2. Mamath kala. Great, machan!

    ReplyDelete
  3. 4 Payment Information
    PayPal
    Credit Card by Ctopay

    ReplyDelete
  4. mamath demmooooo......meka eidooooooo

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එන්න ඕනෙ......

      Delete
  5. mamath kaloooo......aawagema meka aeidoooooo.......
    tanks
    mama dannawane oya dunnoth patta deyak kiyala
    thawa aluthen deyak thibboth dhanna

    ReplyDelete
  6. meke search karata ehema ekak denne ne

    ReplyDelete
    Replies
    1. මේ post එක ගොඩක් පරන එකක් නිසා. මම හිතන්නෙ මේක දැන් වැඩ කරන්නෙ නැතුව ඇති සහෝ....

      Delete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු