සුපිරිම TV Show 10ක්ම Download කර ගන්න

ඔන්න මම ඔයාලට මුලින්ම  ගෙනාව පට්ට බාන්න ටිකක්. අනිවාරයෙන්නම ඔයාල ආස  වෙයි මේවට. මම ඔයාලට මුලින්ම දෙන්න යන්නේ TV serious ටිකක්. ඉස්සර මේ TV serious එකක් ගියේ සතියට එක දවසයි ඒවගේම විනාඩි 30ක් වගේනෙ. ඉතින් ඊළඟ කොටස බලන්න අපි දත කාගෙන සතියක් බලන් ඉන්න උනා  නේද? හදිස්සියේ වත් ඊළඟ සතියෙ බලන්න බැරි උනා නම් කොහොමද අපේ හිතට දැනුනු දුක නේද ? ඔන්න ඉතින් ඒකාලේ හරියට බලා ගන්න බැරි උනා නම් අයෙත් එක සැරේම ඔක්කොම බලා  ගන්නකො දැන් ...

       


ටින් ටින්ගේ වීර ක්‍රියා
ටින් ටින් යනු කුඩා කල සිට අප කාගේත් මතකයේ නිබදව රැදුන කාටූන් චරිතයකි. එතරම්ම අපට ටින් ටින් කාටූනය සමීප විය. බෙල්ජියම් ජාතික හර්ජ්ගේ අතින් නිර්මාණය වූ ටින් ටින් චිත්‍ර කතා මාලාව පසුව කාටුනයක් බවට පත්විය. වර්තමානය වන විට The Adventure of Tin Tin නමින් චිත්‍රපටියක්ද නිර්මාණය වී තිබෙනවා. Torrent මගින් ටින් ටින් කතා මාලා 21 සමන්විත සම්පුර්ණ කාටුන් මාලාව ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්
මායා බන්ධන1
  
පහළොස් හැවිරිදි පෝල් රෙනෝල්ඩ් පාසලේ කදවුරකට ගිහිල්ලා මුහුන පාන්න සිදුවෙන අපූරු සිදුවීමක් හේතුවෙන් සමාන්තර ලොවක හිරවෙනවා. පෝල් මුහුණ දෙන අත්දැකීම් පාදක කොටගෙන නිෂ්පාදනය වී ඇති මෙම කතා මාලාව මායා බන්ධන  ලෙසින් ලොකු කුඩා කා අතරත් ගොඩක් ජනප්‍රියයි. මෙම කතා මාලාව Torrent  වලින් Download  කරගන්න පුළුවන්.
  
 
නයිට් රයිඩර්
ඔන්න ඉතින් ඒ දවස් වල හිටපු අපේ  තවත් වීරයෙක් තමයි "මයිකල්" කියන්නේ එය තමයි Knight Rider Car එක එලවපු කෙනා මතක ඇති නේද ඔක්කොටම. අපි ඉතින් ආසා වුනේ car එකේ වැඩ කිඩ ටිකටනේ..  ඉතින් මට ඒකෙ TV shows 3 ම හම්බ උනා (1982,1997,2008) යන අවුරුදු  වල ඒව. මම ඉතින් ඒවා තනියෙන් බලන්නේ නැතිව ඔයාලටත්  දෙන්න කියල හිතුව.
Knight Rider (1982)
 පහල  තිබෙන link   එක click   කිරීමෙන්  torrent   file එක ලබා ගත  හැක 
 

 

Team Knight Rider (1997)

   පහල  තිබෙන link   එක click   කිරීමෙන්  torrent   file එක ලබා ගත  හැක 
              

Knight Rider (2008)    
 
  පහල  තිබෙන link   එක click   කිරීමෙන්  torrent   file එක ලබා ගත  හැක 

ද ලෙජෙන්ඩ් ඔෆ් ද විලියම් ටෙල්
මේකත් ඉතින් අපි බලපු පට්ටම කතාවක් තමයි. මේකෙ නම් මට torrent file එක නම් හොයා ගන්න බැරි උනා. මේක Online  බලන්නත් පුළුවන් ඒගමන්ම IDM  එකෙන්  මේක download කර ගන්න පුළුවන්. කොහොම හරි මේකෙ torrent file එක  හම්බ උනොත් මම දාන්නම්
 
          

Prison Break ( Complete Series )  
මේකත් ඉතින් පට්ටම කතාවක් තමයි. මම මෙතන  කතාව  කියන්න  ගියොත්  ඔයාලට  නින්ද  යයි  ඒක නිසා  download   කරලම  බලන්නකෝ .   
   

   
The X-Files All Season        
 
මේකත් ඉතින් අපි පොඩි කාලෙ ඉඳන් බලපු කතාවක්නේ.
පහල  තිබෙන link   එක click   කිරීමෙන්  torrent   file එක ලබා ගත  හැක  


        

රොබින්සන් අන්දරය
අපි ඉතින් අසාවෙන් බලපු තවත් TV show එකක් තමයි  රොබින්සන් අන්දරය කියන්නේ. මේක කොටස් 32 කින් සමන්විත වෙන කතා මාලාවක්. මේකෙ Download files 2 ක්   විදිහට තමයි  තියෙන්නෙ

 

 

Smallville Complete Tv Show ( 2001 – 2010 )

 

 

මෙන්න ඉතින් තවත් පට්ට TV Show එකක් මට හම්බ උනා. කියන්න දෙයක් නැනේ ඉතින් මේක ගැන බලල ඉවර වෙලාම comment එකක් දාන්නකෝ.    
 
 මේකේ English Subtitles ටිකත් මට හම්බ උනා
   



 Ocean Girl 



ඔයාල හැමෝම දන්න කතාවක්නෙ මේක. මේක මුලින්ම Tv එකේ යනකොට අපේ ස්වර්ණ වාහිනිය හරියට පේන්නෙත් නෑ. කොහොම හරි අමාරුවෙන් බැලුව. සමහර  දවස් වලට බලන්න වෙන්නෙත් නෑනෙ. දැන් කොහොම හරි ඔක්කොම බලන්න chance එකක් ඇවිත් තියෙන්නෙ. ඔයාලත් බලන්න.   


පහලින් download කර ගන්න 

                     


24 Complete Tv Show (2001- 2010)

මේක නම් මේ දවස් වලත්  යන කතාවක් මම නම් මේක වැඩිය බලල නම් නෑ. ඔයාල බලන්නකො.  මටත් නිවාඩු  වෙලාවක මේක Download කරලා බලන්න ඕනෙ. 


පහලින් download කර ගන්න 
                                           
 


ඔයාලට තව මොනවා හරි TV Shows ඕනෙ නම් කියන්න ලැජ්ජ වෙන්නේ නැතුව .. 

 

Comments

  1. Replies
    1. අනිවාරයෙන්ම දෙන්නම්.

      Delete
  2. මර්ලින් season 3,4,5 සිංහල subtitles දෙන්න පුළුවන් ද???

    ReplyDelete
    Replies
    1. හොයල දෙන්න try එකක් දෙන්නම්

      Delete
    2. baiscope.lk එකේ පොඩ්ඩක් රවුමක් දාල බලන්න ; මට දැක්ක වගේ මතකයි sure නෑ හැබයි http://www.baiscopelk.com/

      Delete
  3. Ane meke 24 download wenne na ne

    ReplyDelete
  4. The Adventures Of Swiss Family Robinson direct link eka danna try karapnako bn

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු