මෙන්න පට්ට virus guard එකක්

ඔන්න මම ඔයාලට අද ගෙනාව පට්ට virus guard එකක් Avast! Internet Security 6.0.1367 හැමෝම කැමතියිනෙ තමන්ගෙ computer එක කිසි අවුලක් නැතුව   හොඳට තියා ගන්න නේද? අපි කාටවත් බෑනේ පෙන් එක ගහන්නේ නැතුව computer එක පාවිච්චි කරන්න. සමහර අපේ යාලුවන්ගේ computer වල Virus පිරිල ඉතින් හොඳ Virus Guard එකක් නැතුව කොහොමද ඉතින්  Virus අයින් karanne ඒක නිසා මම හිතුව ඔයාලගේ computer එක ආරක්ෂා කර ගන්න මේ Virus Guard එක දෙන්න කියල.


මේ Virus Guard එක Instrall කරන කොට මතක් කරල Internet  Disconnect කරන්න ඕනෙ. නැත්නම් Virus Guard එක  Use කරන්න වෙන්නේ මාසයක් වගේ පොඩි කාලයක් විතරයි  හොඳේ... හරි හරි දැන් බයිල ගැහුව ඇති  වැඩේ පටන් ගමුකො නේද?

 මේ  software එක Internet Download Manager හරහා Download කර ගැනීමට අවශ්‍ය නම් පහල තියෙන Url එක Copy කරගෙන 
මෙතන Click කරන්න. ඊට පස්සේ තියෙන උපදෙස් පිළිපදින්න 

පහල රතු පාටින් තියෙන URL එක copy කර ගන්න.

  http://h33t.com/download.php?id=5b6584fb6f726fddbb95b882e73de2923713ba24&f=Avast%21%20Internet%20Security%206.0.1367%20%2B%20License%20%2B%20Crack%7E%7E%7BSAMPSFAN%7D%7E%7E.torrent


Torrent computer එකේ නැති අය.
 මෙතනින් Torrent Software එක Download කර ගන්න

 
 Avast Torrent වලින් Download කර ගන්න 





මේ License File එක insert කරල register වෙන්න 2012-12-12 වෙනකම් Valid වෙනව.
මතක් කරල Internet Disconnect කරල වැඩේ කර ගන්න.  මොකද හොර වැඩක් කරනකොට ඒක හොර විදිහටනෙ  කරන්න ඕනෙ නේද?

1license.avastlic Download කර ගන්න. මේක තමයි License File එක





මෙන්න මම තව දෙයක් කියන්න කියල හිතුව. මේක දාන්නෙ දන්නා අයට නෙමෙයි අපේ නොදන්න යාළුවන්ට " නොදන්න"  කියුවට තරහ වෙන්න එපා  හොඳේ. පහල තියෙන photo එක බලන්නකො.








එහෙනම් මම යනවා. මොකක් හරි අවුලක්  තියෙනවා නම් කියන්න හොඳේ?

Comments

  1. පට්ට virus gaurd එකක් තමයි මේක. ඔයාට ගොඩක් Thanks මේකෙ License file එක දුන්නට.

    ReplyDelete
    Replies
    1. අයිඕ ඕක සුළු දෙයක්නේ. තව මොනවා හරි Software ඕනේ නම් කියන්න License එක්ක.

      Delete
  2. macho mediafire ekata upld karapanko...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil