Avast 8 Internet Security

සුභ දවසක් සියලු දෙනාටම!
මම ඔයාලට අද දෙන්න යන්න සුපිර්ම භාණ්ඩයක් මේක ගැන හැමෝම දන්නවනෙ මම ඉතින් අලුතෙන් කියන්න දෙයක් නෑනෙ නේද?
ඔන්න ඉතින් Avast 8 එකත් ඇවිල්ල තියෙනව.
Avast කියන්නෙ ඉතින් සුපිරිම වයිරස් ගාඩ් එකක් ඒක හැමෝම දන්නව ඇතිනෙ. එයාල එයාලගෙ අලුත් version එක ලගඳි දාල තියෙනව. මම ඉතින් හැම දාම Avastනෙ පාවිචි කරන්නෙ. ඒක නිසා අලුත් එකත් Download කරල test කරල බැලුව. ඔයාලත් කැමති නම් Download කරල බලන්න.


torrent File  එකක් තියෙන්නෙ පහලින් ඒක Download කර ගන්න.
 
මේ Software එක Direct Download කර ගන්න කැමති අය පහල තියෙන රතුපාට Link එක Copy කර ගෙන පහලින් මම දාල තියෙන link එකට යන්න ඒකෙ තියෙනව කරන්න ඕන් දේ.  

magnet:?xt=urn:btih:1346d9dd5a56b1d00343666aeedaa24830f30b15&dn=Avast++Internet+Security+2013+v8.0.1482+Final+Incl+Lic+key+%40+Onl&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80

රතුපාට link එක Copy කරගෙන මේ Link එකට යන්න

Avast Install කරන්න නොදන්න අය එහෙම හිටියොත් එහෙම කියල මම දාන්නම් Install කරන ආකාරයත්. 
පහලින් බලා ගන්න මම පිලිවෙළින් පිළිවෙල දාල තියෙනව. 
Images ලොකු කර බැලීම සඳහා එය උඩ Click කරන්න. 

1.  Avast Setup එක Double Click කරපසු  මෙම window එක Open වේ. මෙහි Custom Install Button එක Click කරන්න.

 2. මෙහි avast Install වන තේරීම කර හැකිය.

3. මෙහි License file එකක් select කිරීම කලයුතුය. නැතිනම් Install Trail mode ලෙස තෝරා Install කරන්න. Avast Extract කළ ස්ථානයේ License file තිබේ.

4. පහල රූපය උඩ Click කර බලන්න. 
5. අවසානයේ Computer එක Restart කරන්න. 

2016 වෙනකම් තියෙන license files ටිකක් හම්බ වුනා ඔයාලත් කැමතිනම් Download කර ගන්න. 

මොකක් හරි ප්‍රශ්නයක් එහෙම තියෙනව නම් හිත හිතා ඉන්නෙ නැතුව Comment එකක් දාල අහන්න. 
එහෙනම් මම යනව. 


                

Comments

  1. Software update is a good feature, very useful. its good to have that installed..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil